WelcomeToOur Class Platform
Join us to achieve a guaranteed A grade with the right guidance and discussion of all past exam papers.
What We Offer
Everything You Need To Master Your Future
අපගේ වේදිකාව යනු හුදෙක් පන්තියක් පමණක් නොව; එය සෑම සිසුවෙකුටම හොඳම ඉගෙනුම් පරිසරයක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද සම්පූර්ණ ඩිජිටල් පාසලකි.
සජීවී පන්ති
HD තාක්ෂණය සහ සෘජුවම ප්‍රශ්න ඇසීමේ පහසුකම සහිත අන්තර්ක්‍රියාකාරී සජීවී පන්ති.
පටිගත කළ පාඩම්
පන්තිය මඟ හැරුණාද? සෑම පන්තියක්ම පටිගත කර සාදා ඇති බැවින් ඕනෑම වේලාවක නැරඹිය හැකිය.
ප්‍රවීණ ගුරුවරුන්
ඒ ඒ විෂයයන් පිළිබඳ මනා පළපුරුද්දක් ඇති ප්‍රවීණ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.
ඕනෑම තැනක සිට
ජංගම දුරකථනය හෝ පරිගණකය මගින් ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක පිවිසෙන්න.
අපගේ පන්තිය
තෝරා ගන්නේ ඇයි?
දිවයිනේ අඩුම ONLINE පන්ති ගාස්තු යටතේ ඔබගේ දරුවාගේ අ.පො.ස. සා/පෙළ කඩයිම ජයගෙන නිසැක A සාමාර්ථයක් ගැනීම. 🖋️📚🧑🎓
- පාඩමෙන් පාඩමට පසුගිය විභාග ප්‍රශ්න,කළාප ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව.
- කාලය කළමනාකරණය කර ගනිමින් ,නිවැරදිම Plan එකකට පාඩම් කරන ක්‍රමවේද ලබාදීම.
- විභාග ප්‍රශ්න රටාවට දරුවා හුරුකරවීම..
- සෑම මසකට වරක්ම දරුවන්ගේ ප්‍රගතිය දෙමාපියන් සමග සාකච්ඡා කිරීම.
Why We Are Unique
අපේ පන්තියේ විශේෂතා මොනවාද?
ක්‍රමවත් වැඩපිළිවෙල
ඔබේ දරුවා කුමන ලකුණු මට්ටමක සිටියද නිවැරදිම ක්‍රමවේදයක් ඔස්සේ පාඩම් වැඩ කිරීමට පන්ති ආරම්භයේ සිටම ක්‍රමවත් වැඩ පිළිවෙලක් ලබා දීම සහ එය නිවැරදිව අධීක්ෂණය කිරීම.
රාත්‍රී කණ්ඩායම් ක්‍රියාකාරකම්
පාඩම් කිරීමට අකමැති, කම්මැලිකමක් දක්වන දරුවන් සඳහා රාත්‍රී කාලයේදී කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් ඊට අදාළ පුහුණුව ලබා දීම (රැය පහන් වන තුරු).
පුද්ගලික අවධානය
එක් එක් සිසුන් වෙත පුද්ගලිකව අවධානය යොමු කරන බැවින්, සීමිත සිසුන් පිරිසක් පමණක් සහභාගි කර ගැනීම. (එක් විෂයයක් සඳහා උපරිම සිසුන් ගණන 30කි).
ජාත්‍යන්තර පාසල් ජයග්‍රහණ
අපේ පන්තිය හරහා, ජාත්‍යන්තර පාසල් වල (International school) අධ්‍යාපනය ලබන සියලුම සිසුන්, බුද්ධ ධර්මය විෂය සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.
80% අනුමාන ප්‍රශ්න
සෑම වසරක් අවසානයේ සා/පෙළ විභාගය අරමුණු කොට සාකච්ඡා කරන අනුමාන ප්‍රශ්න අතරින් 80%ක් පමණ සා/පෙළ විභාගය සඳහා පැමිණ ඇති බව අභිමානයෙන් දන්වමු.
අධ්‍යාපනයට ප්‍රමුඛතාවය
අපේ පන්තිය හුදෙක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මිස මුදල් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ආයතනයක් නොවේ.
Stay Connected
අප සමග සම්බන්ධ වන්න
අපගේ පන්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ අපගේ නවතම වැඩසටහන් පිළිබඳ දැනුවත් වීමට පහත මාධ්‍ය ඔස්සේ ක්ෂණිකව පිවිසෙන්න.
Ready To Start Your
Learning Journey with Us?
අපේ පන්තිය සමග එක්ව දැනටමත් තම සිහිනය සැබෑ කරගත් දිවයින පුරා දස දහස් සංඛ්‍යාත සිසුන් සමඟ ඔබත් අදම එක්වන්න.